AFC Banner
Empty Ad
Empty Ad

කින්නියාව කඳුලින් තෙත් කළ ඛේදවාචකය

කින්නියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය පාසල් සිසුන් සිහිපත්කරමින් ඔවුන්ගේ ස්වර්ග ජීවිතයට පින් පමුනුවමින් ආගමික වතාවත් රැසක් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් කීපයක අද (25) උදෑසන සංවිධානය කොට තිබුණි.

අධික වර්ෂාව මධ්‍යයේ දී පාසල් පැමිණි සිසුන් මල් පහන් පූජා කොට ඉටිපන්දම් දල්වමින් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කරමින් මියගිය සිසුන්ට ස්වර්ග මෝක්ෂය ප්‍රාර්ථනා කළ අතර තුවාල ලබා සිටින පිරිසට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කළහ.

මේ අවස්ථාවට එම පාසල් වල සිසුන් හා ගුරුවරුද සහභාගී වී සිටියහ.

මෙම අනතුරෙන් ජීවිතක්ශයට පත් වූ සියල්ලන්ට ස්වර්ග මෝක්ශ සුවය ද තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ගොසිප් ලංකා කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?