AFC Banner
Empty Ad
Empty Ad

කාරය කුඩුපට්ටම් වී දෙදෙනකුට බරපතළයි

ඇල්පිටිය සිට පිටිගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (25 දා) රාත‍්‍රී කැටන්දොල තේ කම්හල අසලදී ලයිට් කණුවක හැපීමෙන් මෝටර් රථය කුඩුපට්ටම් වී ඇති අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙම මෝටර් රථය පැදවූ කාන්තාවට නින්ද යෑම නිසා අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?