කලක සිට තට්ටු දෙකේ නිවසක කළ හොර ජාවාරම මාට්ටු වෙයි (වීඩියෝ)

පනාමුර – 2 කණුව – ගල් අමුණ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේ ඉතා සූක්ෂ්ම ලෙසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පනාමුර පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණු අතර, එහිදී කසිප්පු පෙරීමට යොදාගන්නා බැරල් 6ක්, ගෑස් සිලින්ඩරයක් සහ බැරල් හයේ ගෝඩා මිලිලීටර් දසලක්ෂ විසිදහසක් පොලිස් අත්අඩංගුවට භාරයට ගනු ලැබුවා.

මෙම සැකකරු කලක සිට මත්පැන් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?