කලක සිට තට්ටු දෙකේ නිවසක කළ හොර ජාවාරම මාට්ටු වෙයි (වීඩියෝ)

පනාමුර – 2 කණුව – ගල් අමුණ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේ ඉතා සූක්ෂ්ම ලෙසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පනාමුර පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණු අතර, එහිදී කසිප්පු පෙරීමට යොදාගන්නා බැරල් 6ක්, ගෑස් සිලින්ඩරයක් සහ බැරල් හයේ ගෝඩා මිලිලීටර් දසලක්ෂ විසිදහසක් පොලිස් අත්අඩංගුවට භාරයට ගනු ලැබුවා.

මෙම සැකකරු කලක සිට මත්පැන් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52