Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

අද (29) වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තාකරු සඳහන් කළා.රැඳවියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම කඳවුරේ රැඳී සිටින අතර ඉන් පිරිසක් පළා ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.