ඖෂධ වර්ග 60ක මිල අද සිට සංශෝධනය කෙරේ

අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60ක මිල 16% කින් අඩු කිරීමට රජය තීරණය කළා.

ඒ, පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.

මෙරට බහුලව භාවිත කෙරෙන පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 60ක මිල ගණන් මෙම ගැසට් නිවේදනය මඟින් ඒ අනුව අඩුකර තිබෙනවා.

ඒ, අනුව යම් ඖෂධ නිෂ්පාදකයෙක්, ආනයනකරුවෙක් හෝ බලයලත් ඕනෑම පාර්ශ්වයක් මෙම ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු වනවා.

මිල ගණන් සංශෝධනය කරන ඖෂධ වර්ග ඇතුළත් අදාළ ගැසට් නිවේදනය පහතින්.

1 8
2 9
3 7
4 6
5 6
6 5
7 3
8 3
9 2
10 1

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44