AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ ගැටළුවලදී ඉදිරිපත් නොවීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධව ඇතිවන ගැටළුවලදී රජයේ නීතිඥයින් ලෙස තමන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අද (22)දින නිල වශයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ප්‍රසම්පාදනය සම්බන්ධව කටයුතු සම්බන්දව තමන් පෙනී නොසිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?