AFC Banner
AFC Banner
Empty Ad

එළඹෙන උත්සව සමයට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට – වෙළඳ ඇමති (වීඩියෝ)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

ඒ, අනුව එම සහන ඉදිරියේ දී ජනතාවට ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
15
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?