එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට තලතා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස රත්නපුර දිස්ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාළ පත්කර තිබෙනවා.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාලිත රංගේ බණ්ඩාරයි.

මෙරට 09 වන පාර්ලිමේන්තුවට සමඟි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කර තෙරේ පත් වූ ඇය පසුගිය ජනාධිපතිවරණයට පෙර, එනම් 2024 අගෝස්තු 21 වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අනතුරුව තලතා අතුකෝරාළ සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරයෙන් පසුගිය ජනාධිපතිවරණයට තරග කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ජනාධිපතිට රිදෙන්නම දෙයි - ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අනුරට බෑ
10:21
Video thumbnail
කථානායකතුමා කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11