එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තවත් තරගයක් අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 10 වැනි තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර යි.

මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ලක්නව් නුවර දී.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනවා.

ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාව මෙහෙයවනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සිය පළමු තරගය ඉන්දියාවට එරෙහි ව ක්‍රීඩා කළ ද, ඔවුන් එම තරගය පරාජයට පත් වුණා.

දකුණු අප්‍රිකාව අද දිනයේ දී සිය දෙවැනි තරගයට මෙවර ලෝක කුසලානයේ එක්වන්නේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා විශිෂ්ට ලෙස ජය ගැනීමේ ප්‍රීතියත් සමගින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11