Fly high Get bonus Aviator Phone

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වෙයි

දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

සිය ගැටළු සංගමය මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් අද දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් පසු ඔවුන් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් දැනට ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ග අනුව ටිකට් පත් නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීම යන කාර්ය වලින් ඉවත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?