ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා දිවයිනට

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ (22) රාත්‍රී 11.40ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් කටුනායකට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනට පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අද (23) දිනයේ කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කිරීමට නියමිතයි.

එමෙන්ම ඔහු අද (23) පස්වරුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලයේ පිළිගැනීමේ උත්සවයකට සහ කාර්ය මණ්ඩල හමුවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා හෙට දිනයේ, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිරීක්ෂණය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි වර්තන් වුණේ.

එමෙන්ම හෙට (24) පස්වරුවේ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05