ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරු 09කට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් කැඳවීමක්

අද (14) පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම මධ්‍යම කාරක සභාවට,ආණ්ඩුවට සහාය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනා කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ යෝජනාවකට අනුවයි අදාළ මන්ත්‍රීවරුන්ට මෙම අර ඇත්තේ.

ඒ, අනුව නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ට කැඳවීම් ලිපි යොමුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14