ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක්

දිවයින පුරා පිහිටි ආගමික ස්ථානවලට කිලෝවොට් 5ක ධාරිතාවකින් යුත් සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවෙන් හිමිවන ඩොලර් මිලියන 17ක මූල්‍ය අනුග්‍රහයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

දිවයින පුරා ඇති පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි සහ හින්දු කෝවිල් ඇතුළු සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වුණේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2025 වසරේ මුල ආගමික ස්ථාන 5,000ක සූර්ය පැනල ස්ථාපනය කිරීමට නියමිතයි.

සෑම සූර්ය පැනල පද්ධතියකින්ම මසකට විදුලි ඒකක 500ත් 600ත් අතර ප්‍රමාණයක් ජනනය කිරීමට අපේක්ෂා කරන අතර, ඇස්තමේන්තු කර ඇති වාර්ෂික මුළු විදුලි ඒකක මිලියන 37ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58