‘අස්වැසුම’ සුබසාධකදීමනා ලැයිස්තුව අද පිටවෙයි

සමෘද්ධි සහ මහජන ආධාර ලබාදීම සඳහා වන ‘අස්වැසුම’ සුබසාධකදීමනා ගෙවීමට තෝරාගෙන ඇති සුදුසුකම් ලාභීන්ගේ ලැයිස්තුව අද (20) දිනයේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ www.wbb.gov.lk යන වෙබ් අඩවියට පිවිසි අදාළ නම ලේඛනය සිංහල සජ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම ලබාගත හැකි බවයි.

මේ අතර ප්‍රතිලභාවලට හිමිකම් කියන නම් ලැයිස්තුවේ ඇති නම්වලට අභියාචනා ඉදිරිපත් කිරීමට ද කාන්තාවට හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව 1924 යන දුරකථන අංකය අමතා විරෝධතා සහ හිමිකම්පෑම සඳහා උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මෙම නාම ලේඛනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්මට්ටමේ රජයේ කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59