අවසන් පූර්ව වටයට යන්න ශ්‍රී ලංකාවට සුළු අවස්ථාවක් – චමරි

ඉතිරිව ඇති තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සුළු අවස්ථාවක් තම කණ්ඩායමට ඇති බව ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු පවසනවා.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන තුන්වන තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ හෙට (09) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය ලබන 11 වනදා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත් වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ දී මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන් සහභාගී වූ පළමු තරග දෙකම ඉතා අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා.

පළමු තරගය බංග්ලාදේශ ක්රිදකාවන් ඉදිරියේ පරාජයට පත් වූ ශ්‍රී ලංකාව දෙවන තරග පරාජය වුනේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ඉදිරියේ යි.

මේ අතර හෙට (09) පැවැත්වෙන ඉන්දීය කණ්ඩායම සමඟ තරගට ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් ඊයේ (07) දිනයේ දී ඩුබායි හිදී පහුණු සැසියකට එක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17