spot_imgspot_img

අවසන් පූර්ව තරගවලට යන කණ්ඩායම් නම් වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා තරග වදින කණ්ඩායම් 4 ප්‍රකාශයට පත්කර තිබෙනවා

ලබන 15 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව සහ නවසීලන්තයයි.

දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන 19 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?