AFC Banner
AFC Banner
Empty Ad

අලියා සහ පොහොට්ටුව පුංචි ඡන්දයේ දී එක්වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සකච්ඡාවක් හෙට (11) දිනයේ දී මැතිවරණ කොමිසමි දී පැවැත්වෙන බවයි පාලිත රංගේ බණ්ඩාර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?