අල්ලස් කොමිසම එස්.එම්ට අධි චෝදනා ගොනු කරයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

විත්තිකාර හිටපු අමාත්‍ය චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

2014 වසරේ ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා අතර කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබාදීම රජයේ වියදමින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන දූෂණය නමැති වරද සිදුකර ඇති බව චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12