spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් 04ක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේවන විට පුද්ගලයින් 04ක් මියගොස් සිටිති. දිස්ත්‍රික්ක 07ක පවුල් 2,750ක පුද්ගලයින් 11,542ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පවුල් 42ක පුද්ගලයින් 175ක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?