අමෙරිකාවේ වෙඩිතැබීමකින් 9 දෙනෙකු තුවාල ලබයි

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ තැබෑරුමක් අසල සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.

නාඳුදන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබේ.පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි