අමෙරිකානු යුද ආධාර පළමු තොගය තායිවානයට ලැබෙයි

තායිවානයට අති නවීන ඒබ්‍රම්ස් යුද ටැංකි 38ක් ඇමෙරිකාවෙන් ලැබුණු බව තායිපේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

එය 2019 වසරේ දී ඇණවුම් කළ යුද ටැංකි 108ක පළමු කොටසයි.

විභව චීන ප්‍රහාරයකට එරෙහිව සිය යුද හැකියාවන් ඉහළ නැංවීමේ පියවරක් ලෙස මෙම යුද ටැංකි ඇණවුම ලබා දී තිබෙනවා.

තායිවානයේ වත්මන් යුද ටැංකි බළකාය තායිවානයේ නිෂ්පාදිත CM 11 Brave Tiger සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත M60A3 ටැංකි 1,000කින් පමණ සමන්විතයි.

ලෝකයේ බරම යුද ටැංකි අතරට අයත් ඒබ්‍රම්ස් යුද ටැංකි එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානතම රථයක්.

තායිවානය 2019 දී නවීනතම M1A2 ටැංකි ඉල්ලා සිටි අතර, ඒ සඳහා ඩොලර් බිලියන 1.2කට වඩා සමාන මුදලක් වෙන් කළා.

ඉතිරි ඇණවුම 2025 සහ 2026 දී ලබාදීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46