අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් ගැන හෙළිදරව්වක්

මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් පිළිකා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හන්සමාල් වීරසූරිය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ අනෙක් ඖෂධ වර්ගවලට වඩා පිළිකා ඖෂධ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වන බවයි.

එමෙන්ම අනෙක් රෝහල්වල ද සාමාන්‍ය ඖෂධ වර්ගවල ද හිඟතාවක් පවතින බවට තොරතුරු වාර්තාවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට ලබාදිය යුතු අත්‍යවශ්‍ය ප්‍රධාන ඖෂධ වර්ගවල සැලකිය යුතු ප්‍රමාණයක් ද හිඟ වන අතර පියයුරු පිළිකා ඖෂධ මෙන්ම ආන්ත්‍රික පිළිකා වෙනුවෙන් ලබාදෙන ඖෂධ ද හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය කමිටු සාමාජිකයා සඳහන් කළා.

රෝගීන් රැසකට ඖෂධ පෞද්ගලිකව මිලදී ගැනීමට සිදුව ඇති තත්වයක් මත රුපියල් ලක්ෂයකට වඩා වියදම් වන ඖෂධ වර්ග ද පවතින අතර ඇතැම් රෝගීන්ට කණකර බඩු උකස් කර ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇති බවයි හන්සමාල් වීරසුරිය මහතා කියාසිටියේ.

https://www.youtube.com/watch?v=39PFMmpEpEk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17