ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (29) උදෑසන කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබෙනවා.
නඩු විභාගයක සාක්ෂි දීම සඳහායි ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.

?
එහෙම තමයි සෘජු නායකයෝ….. අනුරට ජය…