අනුර කුමාර අධිකරණයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (29) උදෑසන කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබෙනවා.

නඩු විභාගයක සාක්ෂි දීම සඳහායි ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.