අද සිට යළි විදුලිය කැපේ

අද (02දා) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. ඒ අනුව අද සහ හෙට (02 සහ 03) දහවල් කාලයේ පැය 02 ක් බැගින්ද, 04 වැනිදා දහවල් පැය 01 ක් සහ 05 වැනිදා විදුලිය විසන්ධි නොකිරීමටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?