AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේදී ඉන්ධන මිල වැඩිවෙන බවට පැතිර යන පුවත බොරුවක්

ලංකා IOC සහ CPC ඉන්ධන මිල වැඩි කරන බවට පැතිර යන පණිවිඩ අසත්‍ය බව බලශක්ති ඇමතිවරයා පවසනවා.

මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පළකර ෂෙයා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?