අති භයානක ඔමික්‍රෝන් වෛරසය මෙරටටත් පැමිණෙයි.. ආසාදිතයෙකුත් සොයා ගනී

මෙරට පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කළේ මෙලෙස ආසාදනය වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි.

අදාළ පුද්ගලයා ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී ඔහුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?