අගමැති මෝදි ආදම්පූර් ගුවන් කඳවුරේ සංචාරයක (ඡායාරූප)

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටන් විරාමයකට එකඟවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පන්ජාබ් හි අඩම්පූර් ගුවන් කඳවුරට ගොස් එහි නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ගුවන් කඳවුරට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමට පසුව, මැයි 09 සහ 10 අතර රාත්‍රියේ පාකිස්ථානය විසින් මෙම ගුවන් හමුදා කඳවුරට පහරදීමට උත්සාහ ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?