විදෙස් පුවත් | World News - පිටු අංක 430

ආගම ගැන මතවාදී ගැටුමක් හේතුවෙන් සිසුවියන් තිදෙනෙකු ගුරැවරියක් ඝාතනය කරයි

පකිස්තානයේ අන්ජුමාබාද්හි ආගමික පාසලක ගුරැවරියකඇගේ සිසුවියන් තිදෙනෙකු විසින් ගෙල කපා මරා දමා තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජමියා ඉස්ලමියා...

ඔස්ට්‍රේලියානු රජය ඉන්ධන බදු ඉවත් කරයි.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඉන්ධන බදු කපා හැර සාමාන්‍ය ජනතාවට සහන සැළසීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. එරට...

බහුතර බලයට හිස නමා ජාතිය අමතා තනතුරින් ඉල්ලා අස්වෙන ආදර්ශමත් අගමැති

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කළ විශ්වාසභංගයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂය වෙත ප්‍රකාශ වී තිබෙනවා. මේ...

බලහත්කාරයෙන් පුංචි පවුල රත්තරන් කරන්න‍ට ගොස් වැ‍‍ඩ වරද්දාගත් චීනය

ලොව බොහෝ රටවල් විසින් කුරිරු යැයි හඳුන්වාදෙන ලද , චීනය විසින් කලක් දැඩිව අනුගමනය කළ'එක් දරුවෙක් පමණක්' යන ප්‍රතිපත්තිය...

යුක්රේනයේ අගනුවර යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කරයි

යුක්රේනයේ කිවු අගනුවර සහ චර්නිව් නගරය අවට යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උපුටා...

චීනයත් පස්සට යයි – අපේක්ෂිත් ආර්ථික වර්ධනය සිහිනයක් වෙන ලකුණු

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීමත්, කොවිඩ් වසංගතය යළිත් වතාවක් වේගයෙන් ව්‍යාප්තවීමත් හේතුවෙන් චීනයට ඉදිරි වසරේදී අපේක්ෂිත ආර්ථික ඉලක්කන් වෙත...

අගමැති ධූරයෙන් පහ කිරීමට විශ්වාස භංගයක්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැති ධූරයෙන් පහ කිරීමට එරට පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය...

හොලිවුඩ් නලු කියානු රීව්ස්ව චීනයෙන් පන්නයි

හොලිවුඩ් නළු කීනු රීව්ස්ගේ රඟපෑ චිත්‍රපට චීන වීඩියෝ ප්‍රදර්ශන මාධ්‍යයන් තුළින් ඉවත් කර තිබෙනවා. රීව්ස් රඟපෑ චිත්‍රපට 19ක් පමණ...

ප්‍රචණ්ඩත්වය සෑම අතකින් ම විනාශකාරී දෙයක් – හොඳම නළුවා සිය හැසිරීම ගැන සමාව අයැදි

තම බිරිඳ පිළිබඳ නුසුදුසු ප්‍රකාශයක් කිරීම හේතුවෙන්, සුපිරි නළු විල් ස්මිත් ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට ඊයේ පහර දුන්නා. ඒ...

“අන්දොස් වූ කොළොම්පුරය”

ලංකාව නන්නත්තාර වූ හැටි ද වීක් සඟරාව හෙලි කරයි සතිපතා පළවන "ද වීක්" ජාත්‍යන්තර සඟරාවේ ලබන අප්‍රේල් 03 වනදා නිකුත්වන...

සතියේ ජනප්‍රියම පුවත්