විදෙස් පුවත් | World News - පිටු අංක 255

3D තාක්ෂණයෙන් යළි නිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා...

එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක්

බ්‍රිතාන්‍ය පොලිසිය අතර එල්.ටි.ටි.ඊ ධජ අතින් ගත් එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ බ්‍රිතානයේ හැරෝව්...

ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි ගිහි ජීවිතයට සමුදී පැවිදි දිවියට?

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි . ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා. එමෙන්ම...

පැය කිහිපයක් තුළ මිලියන ගණනක් නැරඹූ ඩ්‍රෝන් කැමරා වික්‍රමය

ඇමෙරිකාවේ මිනපොලිස් ප්‍රාන්තයේ බෝලින් ක්‍රීඩා සිදුකරන ස්ථානයක කළ රූගත කිරීමක් නිව්‍ යෝක් ටයිම්ස් පුවත් සේවය මගින් පළකර තිබෙනවා. එය සමාජ...

නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් බහුලව වාර්තා වන බව ඒ පිළිබඳව කළ අධ්‍යයනයනික් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

මට කරන්න හදන්නෙත් ඩයනා කුමරියට කළ දේමයි

තමන්ටද බ්‍රිතාන්‍ය රජ පවුල කරන්නට හදන්නේ ඩයනා කුමරියට කරපු දේ බවට හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් රජ පවුලට ප්‍රසිද්ධියේම...

ඔක්සිජන් නොලැබීමෙන් ජෝර්දානයේ කොවිඩ් ආසාදිතයින් 6ක් මරුට

ප්‍රතිකාරවලදී ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොලැබී යාම හමුවේ රෝගීන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ සමග ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා...

විදුලිකොටන විට ඔයත් ගසක් යට හිටියොත් මේ දේ සිදුවේවි

ඔයාට කාලගුණ වර්තාව අහනකොට නිතරම කියන ඇහෙන දෙයක් තමයි අකුණු මගින් සිදුවන අනතුරු ගැන ගස් යට,පිට්ටනිවල ඉන්න එපා කියන...

කොරෝනා රැල්ල හේතුවෙන් රටක් නැවතත් වසා දමයි

නව කොරෝනා රැල්ලක් පැන නැගීමත් සමඟ ඉතාලිය නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ඉතාලිය පුරා කඩසාප්පු, අවන්හල්,  කාර්යාල...

පොලිස් නිළධාරින් 5 දෙනෙකුගේ ක්‍රියාව

15 හැවිරිදි දරුවකුට වෙඩි තබා මැරූ පොලිස් නිලධාරීන් පස්දෙනකුට චෝදනා ගොනු කර තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ඕක්ල්හෝමා නුවරදි. ස්ටේවියන් රොඩ්රිගූන්...

සතියේ ජනප්‍රියම පුවත්

?