ඉරානය අගමැති ඝාතනය කිරීමට සැලසුම් කළ ඊශ්‍රායල පුරවැසියෙක් අත්අඩංගුවට

ඉරානය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ බවට සැකපිට ඊශ්‍රායල පුරවැසියකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

ඊශ්‍රායල පොලිසිය සහ අභ්‍යන්තර ඔත්තු සේවා පවසන්නේ; මෙම පුද්ගලයා දෙවරක් ඉරානයට හොර රහසේ ගෙන ගොස් දූත මෙහෙවර සඳහා මුදල් ලබාගෙන ඇති බවයි.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ සැකකරු තුර්කියේ ජීවත් වූ ව්‍යාපාරිකයෙකු බවත් ඔහු ඉරානයට ඇතුළු වීමට උදව් කළ තුර්කි සබඳතා ඇති අයෙකු බවත්ය.

කලාපීය පරම සතුරන් වන ඉරානය සහ ඊශ්‍රායලය අතර උග්‍ර ගැටුම් පවතින අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11