විදෙස් පුවත් | World News - පිටු අංක 114

චීනයේ වර්ධනය වන න්‍යෂ්ටික හැකියාව

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) නව දත්තවලට අනුව, චීනය වසරක් තුළ සිය න්‍යෂ්ටික අවි ගබඩාව යුද හිස් 100කින්...

ඉන්දියානුවන්ට ටෙහෙරානයෙන් පිටවෙන්නැයි උපදෙස්

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ඊයේ (17) ප්‍රකාශ කළේ ආරක්ෂක හේතුන් මත...

පළුදු වූ සබඳතා යළි හදාගන්න මෝදි කැනඩාවට

හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් පසු පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවධියකින් පසු ඉන්දියා-කැනඩා සබඳතාවල වැදගත් මොහොතක් සනිටුහන් කරමින් ඇල්බර්ටා...

ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් – පවතින තත්ත්වය ගැනත් පැහැදිලි කිරීමක්

ඊශ්‍රායිල් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් සම්බන්ධයෙන් අද (18) උදෑසන 06ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

ඉහළ නිලධාරියාගේ හදිසි මරණයෙන් චීන හමුදාව කැලඹෙයි

ආරක්ෂක නවීකරණයේ ප්‍රධාන චරිතයක් සහ ෂී ජින්පින්ගේ විශ්වාසවන්ත හමුදා උපායමාර්ගිකයෙකු වූ ෂු කිලියැංගේ අභාවයෙන් පසු චීනයේ හමුදා නායකත්වය කැලඹීමකට...

හිටපු ඇමති කෙහෙළිය අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.

කොන්දේසි විරහිත ව යටත් වන ලෙස ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටියි

ඊශ්‍රායල - ඉරාන යුද්ධය කොන්දේසි විරහිතව යටත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටිනවා. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ මැදපෙරදිග...

”එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව නියමු අසුනේ අගුල බිඳී යාමක් ” බවට පැතිරෙන පුවත අසත්‍යයක්

පසුගියදා ගුජරාටයේ අහමදාබාද් හි දී බීජේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටී ජීවිත 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවූ AI...

පිලිපීන- ජපාන ඒකාබද්ධ අභ්‍යාස අතරතුර චීන හමුදාව දකුණු චීන මුහුදේ මුර සංචාරයක

පිලිපීනය සහ ජපානය දකුණු චීන මුහුදේ ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වන අතරතුර, චීන හමුදාව මතභේදාත්මක දකුණු චීන මුහුදු තීරයේ ඒකාබද්ධ මුහුදු...

එයාර් ඉන්දියා ගුවන් යානා 07ක් ගමන් වාර නවතා දමයි – සමාගමෙන් නිවේදනයකුත්

විවිධ තාක්ෂණික දෝෂ යැයි පවසමින් අද (17) දින ඩ්‍රීම්ලයිනර් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ම අවලංගු කිරීම හේතුවෙන් එයාර් ඉන්දියා...

සතියේ ජනප්‍රියම පුවත්