ඉන්දියාව UPI ගෙවීම් ව්‍යාප්ත කිරීමට සැරසෙයි

ඉන්දියාව, නැගෙනහිර ආසියාවේ රටවල් ඇතුළුව රටවල් අටක් සමඟ UPI ගෙවීම් පිළිගත හැකි කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව මූල්‍ය සේවා ලේකම් එම්. නාගරාජු පවසනවා.

ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) දැනට භූතානය, සිංගප්පූරුව, කටාර්, මොරිෂස්, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය යන රටවල් අටක පිළිගනු ලබනවා.

විදේශයන්හි ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ජාලය පිළිගැනීම නිසා ඉන්දියානු සංචාරකයින්ට විදේශයන්හි ගනුදෙනු සඳහා UPI ගෙවීම් කිරීමට හැකි වනවා.

රටවල් සමඟ වෙළඳ සාකච්ඡා කිහිපයකදී ඉන්දියාව UPI පිළිබඳ ඇතුළත් කරන බව මූල්‍ය සේවා ලේකම්වරයා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ සාකච්ඡාවකදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40