විදෙස් පුවත් | World News - පිටු අංක 11

ඉන්දියාව සහ ජපානය අතර ඉන්දු-පැසිෆික් මුහුදු ගැන ඓතිහාසික ගිවිසුමක්

ඉන්දියාව සහ ජපානය ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඓතිහාසික සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබුණා. මෙම...

Update – අමෙරිකාවෙන් පැනවූ නව තීරුබද්දට කැනඩාවෙන් දැඩි ප්‍රතිචාර

කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මීට පෙර කැනඩාව සහ අමෙරිකාව එකඟ වූ වෙළෙඳ...

අමෙරිකාවෙන් කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක්

කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මීට පෙර කැනඩාව සහ අමෙරිකාව එකඟ වූ වෙළෙඳ...

නඩුවක් අවසන් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක් ගෙවන්න TikTok එකඟ වෙයි

TikTok සිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා ළමුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධ නඩුවක් අවසන් කිරීම...

නඩුවෙන් පැරදුනු හැරී කුමරුට පවුම් මිලියන ගණනක් ගෙවන ලෙස නියෝගයක්

නීති විරෝධී තොරතුරු රැස් කිරීමේ චෝදනා මත මහාධිකරණ නඩුවෙන් පරාජයට පත්වීමෙන් පසු, සසෙක්ස් හි ආදිපාදවරයා වූ හැරී කුමරු සහ...

පාකිස්තානයේ අලුත් ඉන්ධන මිල ප්‍රතිපත්තියට දැඩි විවේචන

පාකිස්තාන රජයේ ඉන්ධන මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය සාමාන්‍ය ජනතාව මත අමතර මූල්‍ය බරක් පටවන බවට එරට ප්‍රධාන විපක්ෂ පක්ෂයක්...

ඉන්දීය සමාගම් ලාභ වර්ධනය වසර දෙකහමාරක ඉහළම මට්ටමට

ඉන්දියාවේ ප්‍රමුඛතම කොටස් වෙළෙඳපොළ දර්ශකය වන Nifty 50 සමාගම්වල ලාභ වර්ධනය ජූනි කාර්තුවේදී කාර්තු 10කින් ඉහළම මට්ටමට ළඟා වී...

මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතවරයා කාශ්මීරයේ ශ්‍රීනගර් වෙත

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ජම්මු සහ කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ නිල සංචාරයක නිරත වී එහි මහ ඇමති ඔමාර් අබ්දුල්ලා...

ගෝලීය දකුණේ රටවල් අතර සෞඛ්‍ය සහයෝගීතාව ගැන BRICS සෞඛ්‍ය ඇමැතිවරුන් එකඟතාවක

ඉන්දියාවේ චන්දිගාර්හි පැවති 16 වැනි BRICS සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී, ගෝලීය දකුණේ රටවල් අතර සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා...

දැඩි තදබදය නිසා බංග්ලාදේශයේත් හිරගෙවල් තුළ ප්‍රශ්න මතුවෙන ලකුණු

බංග්ලාදේශයේ බන්ධනාගාර පද්ධතිය දැඩි තදබදයකට මුහුණ දෙමින් සිටින අතර, රට පුරා සිටින සිරකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුව...

සතියේ ජනප්‍රියම පුවත්