කාළගුණය | Weather Forecast - පිටු අංක 88

අදත් ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 75ට වැඩි තද වැසි

අද (24) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව...

ඉඩෝරය නිමා කරමින් අදත් වැසි (වීඩියෝ)

නැගෙනහිර, ඌව,උතුරුමැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් අද (22) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයිනේ...

අද දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක්

දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා...

බස්නාහිර සහ සබරගමුවට අද සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක...

අද දිනයේ වියළි කාලගුණික තත්ත්වයක්

අද (17) දිනය තුළ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමුව සහ...

දැඩි උණුසුමෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින මෙරටට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා. සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා තිබේ. ඒ හේතුවෙන් අධික උණුසුම්...

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යමට අද රාත්‍රියේ වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන...

වැස්ස ගැන යහපත් ආරංචියක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී...

බස්නාහිර, සබරගමුව, ඇතුළු පළාත් කිහිපයකට අද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

පළාත් කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්...

සතියේ ජනප්‍රියම පුවත්