VAT බදු පනත සංශෝධන කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

2022 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත සංශෝධන කිරීම පිණිස පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

9