මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධයෙන් වෙනිසුලාන ජනපතිට නිව්යෝර්ක්හිදී අධිචෝදනා ගොනු කරන බව ඇමරිකානු නීතිපති පැම් බොන්ඩි පවසනවා
මත්ද්‍රව්‍ය ජාවාරම සහ ආයුධ ජාවාරම යන චෝදනා වෙනිසියුලාන ජනාධිපති මධුරෝට එල්ල වී ඇති බවයි ඇමෙරිකානු නීතිපති පැම් බොන්ඩි පවසන්නේ.













