Update – වනවාසල දුම්රිය අනතුරින් තුවාල ලැබූ දහයක් ජාතික රෝහලට (ඡායාරූප)

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නේ දුම්රියක් පීලි පැනීමකට ලක්ව මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (16) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බවයි වාර්තා වුණේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලි පැනීමට ලක්වීමත් සමඟ ප්‍රධාන මාර්ගයේ පහළ කොටසේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23