Update – මුහුදේ පාවී ආ බෝතලය මත්පැන් යැයි සිතා පානය කළ පසු මියගිය ධීවරයින් ගණන ඉහළට

මුහුදේ පාවෙමින් තිබිය දී හමු වූ බෝතලයක තිබූ ද්‍රවණයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ ධීවරයින්ගේ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ පසුගිය දා තංගල්ල ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක්.

ධීවරයින් හයදෙනෙක් මෙම බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර, තවත් ධීවරයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ධීවර බෝට්ටුවේ සිටින ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙනවිත් දෙන ලෙස බලධාරීන්ට බලකරමින් ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ – කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතවක් ද පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05