Update – පහළ කඩුගන්නාව නාය යාමෙන් ජීවිත අහිමි වූ ගණන ඉහළට

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අද (22) උදෑසන සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳසැලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පිරිමි පුද්ගලයෙකු මුදාගෙන රෝහල් ගතකර ඇති අතර, ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම අනතුරින් මීට පෙර ගල්අමුණ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් මියගියා.

මේ අතර අනතුරින් සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් අද පස්වරුවේ මුදාගෙන රෝහල් ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14