Update – කපිල චන්ද්‍රසේන මියගොස් සිටි නිවස පරීක්ෂාවට රස පරීක්ෂකවරයා පැමිණෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අහිරහස් ලෙස මියගොස් සිටිය දී කොල්ලුපිටිය ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක දී අද (08) පෙරවරුවේ සොයා ගැනුණා.

කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරණ නිවසේ දොරක එල්ලෙමින් තිබිය දී ඔහුගේ මෘත ශරීරය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර එම නිවස පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා මේ වනවිට එහි පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මෙම සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ද සහාය ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව පොලිස් නිල සුනඛයි යොදවා අදාළ පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38