කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔවුන් හයදෙනා අද (25) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.














ඔන්න ඔහේ තව ටිකක් ගැහුවනං ඉවරනේ
ෙපාලිස් ෙපාල්ල තාම පහලට වැටිල නෑ තාම෴ඇමතිය බුදි.