Update – ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 14 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් මියගියසංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිරවී සිටින මගීන් බේරා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින සීමිත ඉඩකඩ සහ දුම්රිය මැදිරි වලට දැඩි හානි හේතුවෙන් එම මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ජකර්තා අගනුවරට යාබද බෙකාසි නගරයේ දුම්රිය ස්ථානයේ දී මගී දුම්රිය දෙකක් ඊයේ (27) රාත්‍රියේ ගැටීමෙන් මෙම අනතුට සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41