AFC Banner
Empty Ad
Empty Ad

Update – අලි සබ්රි රහීම්ට ඇප

අත්අඩංගුවට ගැනුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඇප නියම කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට නියෝග කර සිටියේ ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

මන්ත්‍රීවරයාට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු ඒ අනුවයි ඔහු අද (20) කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?