ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 352

සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගන්න දෙන්න බෑ

අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබිය. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව...

ජනපතිට විමල්ගේ 12 කල්ලිය සියල්ල හෙලි කරයි

ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇති අතර ඒ සම්බන්ධ ඇමැති විමල්...

මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්

කොළඹ පිහිටි ‍බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව...

එන්නත විදගත්තේ චීනේ යන්න – රතන හිමි

තමන්ට චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ...

කොරෝනා එන්නත හමුදා රෝහල්වලදි විදිනවානම් අපට එපා

තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා රෝහලකින් කොරෝනා එන්නත ලබා නොගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර...

ජනරාල් කමල් ගුණරත්නට පනාමුරේ තිලකවංශ හිමි පිළිතුරු දෙයි

පසුගිය දිනක ආරක්ෂක ලේකම්වරයා විසින් බලපත්‍ර නොමැතිව කෑලැ කැපිම් සම්බන්ධව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වංචනිකව හොරෙන් ගස් කැපිම් පිටුපස...

අයිසිස් ලොක්කා ශී‍්‍ර ලංකාවේත් මෙහෙයුම් ප‍්‍රධානියා

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් අනතුරු අඟවා පවසන්නේ අයිසිස් සංවිධානයේ නව නායක ෂිහිබාබ් මුනාජිත් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින...

චමල් යලි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

අද (18) චමල් රාජපක්ෂ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස...

ඇමෙරිකාවේ කනස්සල්ල

ප්‍රකාශ කල පරිදි තවමත් කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ නොදීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී...

පාස්කු ප්‍රහාරකයන්ට සමාව දෙන්න සූදානම්

පසුගිය දා එල්ල වු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට සමාව දීමට සූදානම් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ...

සතියේ ජනප්‍රියම පුවත්

?