නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම්

රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වනවා

ඒ පිළිබඳව එජාප නීති අංශයට උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ

  1. මේ යකා රනිල් ලන්කාවෙ උසාවියට අබියෝග කරලා; නීතිය උසාවිය අරලිය ගහ මන්දිරයෙම කල එකා; මහා බැන්කුවට අබියොග කරලා සින්ගප්පූරුවෙ යාලුවෙක් අධිපති කරලා එක සුද්ද කරා; 25 වතාවක් ජනපති කමට අබියෝග කලා; බටලන්දෙ වදකාගරයෙ අයිති කරු සෙටියක එකල අහින්සක කොල්ලන් කෙල්ලන් අමු අමු මරා අබියොග කලා, ඉතින් මෙකත් කජ්ජක්ද මූට ; මූ ඌගෙ ගෑනිටත් ලමයෙක් හදලා දෙන්නම් කියාල අබියොගයක් කරා , එකත් බැරි උනා

  2. මූට පුලුවන්නම් ඌගෙ බිලින් බිජ්ජ පෙන්වන්න කියල අබියෝගයක් කරන්න, ශුවර් එකට ඕක පැනල යනවා, මොකද අර ලොකු කරල බලන කන්නාඩියෙන් බැලුවත් ඕක පෙන්නෙ නැහෙ කියල මයිත්‍රී ඇන්ටි කිව්වා; නපුන්සකයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56