ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 172

පළාත් කිහිපයකට තද වැසි

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි චෝදනා ලැබූ හේමසිරි හා පූජිත් ගැන මහාධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී...

UPDATE :ආගමන හා විගමන පාලකවරයාට ඇප දෙනවා ද නැද්ද – තීන්දුව 27 වැනිදා

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින...

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අවසර ඉල්ලයි

‍රටට ඉදිරි මාස කිහිපයට අවශ්‍ය කරන පොල් ගෙඩි සඳහා එය ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබෙනවා. පොල් කර්මාන්ත මණ්ඩලය පැවසුවේ...

අදත් ප්‍රදේශ ගණනාවකට මහ වැසි – වැහුණු මාර්ගය අද උදේ සිට යළිත් ඇරේ (වීඩියෝ)

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

මෙවර සංකේන්ද්‍රණය වූ ආර්ථිකය ප්‍රසාරණය කරන අයවැයක් – ජනපති

රටේ සෑම ජන කොටසක් ම සහභාගි කර ගනිමින්, සංකේන්ද්‍රණය වී ඇති ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් මෙවර අයවැය ඉදිරිපත් කරන...

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය දෙන බවට ජනපතිට පොරොන්දුවක්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති...

පොලිසියට තග දැමූ මන්ත්‍රී ආර්චුනාට එරෙහිව පොලිසියෙන් පරීක්ෂණයක් (වීඩියෝ)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථවාහන නීතියන අවනත නොවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

“ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ඇරඹුනා” – ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් ඊයේ (20) දහවල් ජනාධිපති ධුරයේ දිවුරුම්...

මහනුවර – මහියංගණය මාර්ගය තාවකාලික ව වසා දැමේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගණය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම...

සතියේ ජනප්‍රියම පුවත්