ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 141

බොරැල්ල අනතුරේ දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – හිමිකරුට ඇප

බොරැල්ල කනත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. ඒ,...

Update – යටිනුවර ප්‍රා.සභාවේ විපක්ෂ නායක සහ පවුලේ අයගේ මරණ ගැන පොලිසියෙන් නිවේදනයක් (වීඩියෝ)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මියගොස් ඇත්තේ සියදිවි හානිකර ගැනීමකින් බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් ඔහුගේ බිරිඳ...

CID යෙන් අත්අඩංගුවට ගත් හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (29) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට...

Update – බොරැල්ලේ අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරුත් අත්අඩංගුවට – තුවාල ලැබූවන් අතර පොලිසියේ දෙදෙනෙක්

බොරැල්ල කනත්ත ආසන්නයේ අද (28) උදෑසන සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන්, අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව...

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ...

මාලදිවයිනේ නිල සංචාරයකට ගිය ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ)

තෙදින නිල සංචාරය සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින වෙත ළඟා වී තිබෙනවා. මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර...

නිල සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත්ව යයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාලේ නුවර බලා...

ඇමරිකාව සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම නව වෙළෙඳ ගිවිසුම එළඹෙන අගෝස්තු 1 වනදා සිට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

තලංගම හෝටලයේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක් – කුමන තරාතිරමක නිලධාරීයෙක් වුණත් නීතිය අකුරට

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන සි.සී.ටී.වී වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක්...

සතියේ ජනප්‍රියම පුවත්