ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 13

Update – නාවික හමුදා යාත්‍රා අනතුරින් 11 දෙනෙකු බේරාගැනේ – සෝදිසි මෙහෙයුම් තවදුරටත් (වීඩියෝ)

අඟුලානට ආසන්න මුහුදු තිරයේ දී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරය යාත්‍රාවක් අද (15) දහවල් අනතුරට ලක් වුණා. මෙම අනතුරින් යාත්‍රාවේ...

Update – අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 05 දෙනෙක් බේරාගෙන රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරය යාත්‍රාවක් අද (15) දහවල් අඟුලා⁣න මුහුදු තීරයේ දී අනතුරට ලක්ව වුණා. අනතුරට ලක්...

ජනපති සමඟ කළ සාකච්ඡාවේ සම්පූර්ණ සහ පැහැදිලි වීඩියෝව නීතිඥ සංගමය ඉල්ලයි

පසුගිය 12 වනදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති...

මහජන ආරක්ෂක ඇමති පල්ලන්සේන බන්ධනාගාරයට – රැඳවියන්ගේ වාට්ටු තුළට ගොස් රැඳවියන් සමඟ සාකච්ඡාවල (වීඩියෝ)

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (15) පෙරවරුවේ මීගමුව,දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරය වෙත පැමිණියා. බන්ධනාගාරය වෙත පැමිණි අමාත්‍යවරයා ඒ තුළ රඳවා...

දරුවන් කෙරෙහි සංවේදී වන සමාජයක් ඇති කිරීම සඳහා එක්ව වැඩ කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

සෑම දරුවෙක් කෙරෙහිම සංවේදී කෝණයකින් බලන සමාජ තත්ත්වයක් රට තුළ ඇති කිරීම සඳහා අප සියල්ල එකට එක්ව වැඩ කළ...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක් – ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නෑ

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලතවයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා...

පාස්කු නඩුවේ විත්ති සාක්ෂි විභාගය 17 සිට දිනපතා – එක් විත්තිකරුවෙක් නිහඬව සිටීමට තීරණය කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය ලබන සඳුදා (17) සිට දිනපතා පැවැත්වීමට තීරණය...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 18 වනදා පාර්ලිමේන්තුවට

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ,...

අවුරුදු හතරේ දැරියට අමානුෂික වූ මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි

වයස අවුරුදු 04 දැරියකට අමානුෂිකව පහර දී ඇයව අතරමංකර දමා ගොස් සිටිය දී ඊයේ (13) වත්තේගම - යටිරාවණ ප්‍රදේශයේ...

ඊයේ දිනට මෙරටින් ඩෙංගු රෝගීන් 287ක් – සමස්ත රෝගීන් ගණන 91,346ක් දක්වා ඉහළට

ඊයේ (13) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 287 දෙනෙකු හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ඒ, අනුව මෙම...

සතියේ ජනප්‍රියම පුවත්